ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සඳහන් කරයි. මේ අනුව සමාගම්වලට…
ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව ඉහළ දමන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. ටුවිටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. ඇගයීමක්…
චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම්…
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල…
ඉරානයෙන් මෙරටට ලබා ගන්නා ඉන්ධන වෙනුවෙන් මෙරට තේ නිෂ්පාදනයන්වලින් පිටවීමත් කිරීමට තීරණය කර ඇත. මේ සඳහා දෙරට අතර එකඟතාවයට 2021…
පවතින ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. චීනයේ - Sinopec සමාගම මෙරට ඉන්ධන…
මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම්දී…
අවම ඉන්ධන තොග පවත්වා නොගත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවීමට කටයුතු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන…
ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් යම් ඉන්ධන හිඟයක් පැවතිය ද රට තුළ ප්‍රමාණවත්…
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. පෙට්‍රල් 95 ලීටරයක් රු. 20 කින් හා ලංකා…
ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.71 ක් දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැලරයක…