මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම්දී තිබෙනවා.
ටුවිටර් පණිවිඩයක් තබමින් ඒ මහතා මේ බව මේ බව පැවසුවා.
අතිකාල වියදම් අඩුකිරීම සඳහා පසුගිය මාස 4ක කාලයක් පුරාවට රජයේ නිවාඩු දිනවල ඉන්ධන බෙදාහැරීම සිදුනොකළ බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
ඉන්ධන කෝටාව ඉහළ දැමීමත් ඉන්ධන මිල අඩුවීමේ බලාපොරොත්තුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වාගෙන නොයෑමත් නිසා මේ වන විට පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
කෙසේවෙතත් ප්‍රමාණවත් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බව අමාත්‍යවරයා මීට පෙර නිවේදනය කර තිබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…