file
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
පෙට්‍රල් 95 ලීටරයක් රු. 20 කින් හා ලංකා සුපර් ඩීසල් ලීටරයක් රු. 10 කින් ඉහළ දමා ඇති අතර පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 15 කින් අඩුකර තිබේ.
ඒ අනුව පෙට්‍රල් 95 ලීටරයක නව මිල රු – 385 ක් වන අතර ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රු – 340 කි.
පෙට්‍රල් 92 ලීටරයක නව මිල රු – 318 කි.
මේ අතර භූම්තෙල් ලිටරයක මිල රුපියල් 50 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු.245 කි.
සාමාන්‍ය ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැත.
නව මිල ගණන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…