Thursday, September 10, 2026
Homeදේශීයලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක්

ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක්

ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සඳහන් කරයි.

මේ අනුව සමාගම්වලට සිය අභිමතය පරිදි උපරිම සිල්ලර මිලට යටත්ව ඉන්ධන අලෙවි කළ හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

READ:   ජනාධිපති සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්