Thursday, September 10, 2026
Homeදේශීයපාන් ගෙඩියේ මිල සහ බර ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ..

පාන් ගෙඩියේ මිල සහ බර ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ..

පාන් රාත්තලක මිල සහ බර සටහන් කිරීම අනිවාර්ය කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ පාන් ආඥා පනත අවලංගු කිරිමත් සමග මෙම තිරණය ගත් බවයි.

ඒ අනුව අඩු බර සහිත පාන් වැටලීම සඳහා මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවට සහ පාරිභෝගික කටයුතු අධිකාරියට බලය පවරා ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   දකුණු අප්‍රිකාවට වාර්තාගත ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්