file
ඉරානයෙන් මෙරටට ලබා ගන්නා ඉන්ධන වෙනුවෙන් මෙරට තේ නිෂ්පාදනයන්වලින් පිටවීමත් කිරීමට තීරණය කර ඇත.
මේ සඳහා දෙරට අතර එකඟතාවයට 2021 වසරේ දී පිවිස තිබේ.
ඒ අනුව පළමුව ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් ඉරානයට තේ අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.
භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ දෙරට අතර සිදුවන මෙම ගණුදෙනුවේ දී ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව තේ මෙරට අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීම් කරයි.
මේ අතර ඉරාන ජාතික තෙල් සමාගම ද රියාල් මගින් අදාළ ගෙවීම් සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…