ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය තමා…
සිපෙට්කෝ සමාගම මෙන්ම IOC සමාගම ද ඉන්ධන මිල ද ඉහළ දමා තිබෙනවා. ඒ අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන…
සිනොපෙක් සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා ඒ අද සවස 6.00 න් පසුව ක්‍රියාත්මක වන පරිදියි. ඒ අනුව, සුපර් ඩීසල්…
හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතයි. ඒ මිල සූත්‍රයට අනුව සෑම මාසයකම සිදු කෙරෙන…
නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිරියේ දී ස්ථාපිත කෙරේ ඛනිජ තෙල් නීතිගත සමාගම සමඟ ගිවිසුම්ගතව තිබූ ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ගිවිසුම්ගතවෙමින්…
එළඹෙන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල සංශෝධනයට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. ස්වයංක්‍රීය ක්‍රමවේදයක් යටතේ…
අද (01) සිට කිව්ආර් (QR) ඉන්ධන බෙදාදීමේ ක්‍රමවේදයෙන් ඉවත්වීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා දැනුම්දෙනවා. ඒ අනුව QR…
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉහළ…
ඛනිජ තෙල් බෙදාහැරීමේ දී ඉන්ධන අවභාවිතාවක් සිදුවී ඇති ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ නිලධාරීන් පවසන…
සිනොපෙක් සමාගමෙහි පළමු ඉන්ධන තොගය මුදා හැරීම අද (01) ආරම්භ කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටුවිටර් පණිවිඩයක් තබමින්…
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, පෙට්‍රල් 92 රු : 20 කින්…