file
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාර දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.
ඒ සිය නිල ටුවිටර් (X ගිණුමේ) ගිණුමේ සටහනක් තබමින්.
පෞද්ගලික හේතූන් මත සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අමාත්‍යවරයා පණිවිඩය තුළ සඳහන් කර තිබුණා.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති වශයෙන් ද ඒ මහතා කටයුතු කළා.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…