Monday, September 14, 2026
Homeදේශීයඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි..

ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාර දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.

ඒ සිය නිල ටුවිටර් (X ගිණුමේ) ගිණුමේ සටහනක් තබමින්.

පෞද්ගලික හේතූන් මත සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අමාත්‍යවරයා පණිවිඩය තුළ සඳහන් කර තිබුණා.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති වශයෙන් ද ඒ මහතා කටයුතු කළා.

READ:   ජනාධිපති කම භාරගන්න.. ඔයා තමයි ජනාධිපති - ගෝඨාභයගෙන් සජිත්ට පුන පුනා ආව පණිවිඩය සජිත් එළියට දායි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්