Thursday, October 15, 2026
Homeදේශීයධනුෂ්ක ගුණතිලක දිවයිනට

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියා.

2022 ක්‍රිකට් තරගාවලියක් අතරතුර ඕස්ට්‍රේලියාවේ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ධනුෂ්ක එරට තුළ රදවා තබා ප්‍රශ්ණ කෙරුණා.

පසුව එම චෝදනාවෙන් ධනුෂ්ක එරට අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කළා.

file
file
READ:   නදීර නෝනිස් ගායන ශිල්පී රජිව් සෙබස්තියන්ගෙන් සමාව ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්