Friday, September 11, 2026
HomeදේශීයBREAKING NEWS: රාජාංගනේ සද්ධාරතන හිමි C.I.D අත්අඩංගුවට

BREAKING NEWS: රාජාංගනේ සද්ධාරතන හිමි C.I.D අත්අඩංගුවට

ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බව කියන පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි ශ්‍රාවස්තිපුරදී සී අයි ඩී නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඊයේ (28) රාත්‍රියේ උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත.

READ:   මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදුන් පිරිසට වැඩ වරදී.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්