file
සිපෙට්කෝ සමාගම මෙන්ම IOC සමාගම ද ඉන්ධන මිල ද ඉහළ දමා තිබෙනවා.
ඒ අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
එ අනුව,
* පෙට්‍රල් 92 ලීටරය – රු.04 කින් (නව මිල රු.365)
* පෙට්‍රල් 95 ලීටරය – රු.03 කින් (නව මිල රු.420)
* ඔටෝ ඩීසල් ලීටරය – රු.10 කින් (නව මිල රු.351)
* සුපර් ඩීසල් ලීටරය – රු.62 කින් (නව මිල රු.421)
* භූමිතෙල් ලීටරය – රු.11 කින් (නව මිල රු.242)
මිල ඉහළ යනු ඇති.
මුල්වරට අද (01) පස්වරුවේ සිනොපෙක් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමුවා.
කෙසේවෙතත් පෙට්‍රල් 92 සඳහා එම සමාගම මිල සංශෝධනය කර තිබුණේ නැහැ.
ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක්…
රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ…
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්,…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…