Wednesday, July 29, 2026
HomeදේශීයBREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

සිපෙට්කෝ සමාගම මෙන්ම IOC සමාගම ද ඉන්ධන මිල ද ඉහළ දමා තිබෙනවා.

ඒ අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

එ අනුව,

* පෙට්‍රල් 92 ලීටරය – රු.04  කින්  (නව මිල රු.365)

* පෙට්‍රල් 95 ලීටරය – රු.03 කින්  (නව මිල රු.420)

* ඔටෝ ඩීසල් ලීටරය  – රු.10 කින් (නව මිල රු.351)

* සුපර් ඩීසල් ලීටරය – රු.62 කින් (නව මිල රු.421)

* භූමිතෙල් ලීටරය – රු.11 කින් (නව මිල රු.242)

මිල ඉහළ යනු ඇති.

මුල්වරට අද (01) පස්වරුවේ සිනොපෙක් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමුවා.

කෙසේවෙතත් පෙට්‍රල් 92 සඳහා එම සමාගම මිල සංශෝධනය කර තිබුණේ නැහැ.

READ:   ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 25 ක හදිසි ආධාරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්