Saturday, September 12, 2026
Homeදේශීයඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

READ:   පළාත් සභා සහ බුර්කා ගැන ඇමති කෙහෙළිය කියයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්