Sunday, August 30, 2026
Homeදේශීයනාමල්ගේ මංගල්‍යයේ ලක්ෂ 26ක හිග ලයිට් බිල සනත් නිශාන්ත ගෙවයි.

නාමල්ගේ මංගල්‍යයේ ලක්ෂ 26ක හිග ලයිට් බිල සනත් නිශාන්ත ගෙවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේ විදුලි බිල වූ රුපියල් 2680246 ක මුදල ගෙවා දමා තිබෙනවා.

ඒ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින්.

“කව්රුහරි ගෙවන්ඩ තියෙනවනම් ගෙවන එක යුතුකමක් කියලයි මම විශ්වාස කරන්නේ”

“නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ ලයිට් බිල තමයි පෞද්ගලිකව මම ගෙව්වේ..”

“මගේ පෞද්ගලිකව හරි හම්බ කරපු මගේ මුදල් වලින්.”

READ:   දින දහයෙන් ඇඳන් දසදහසක් ප්‍රදානය ඇරඹෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්