Monday, September 28, 2026
Homeදේශීයසිනොපෙක් ඉන්ධන මිල ඉහළට

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

සිනොපෙක් සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා

ඒ අද සවස 6.00 න් පසුව ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව,

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 61 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 417ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 420ක්.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348ක්.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල මිල ඉහළ දමා නැහැ. එහි වර්තමාන මිල රුපියල් 358ක්.

file
READ:   BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්