දේශීය

BREAKING NEWS: QR ඉන්ධන ක්‍රමය අහෝසියි..

අද (01) සිට කිව්ආර් (QR) ඉන්ධන බෙදාදීමේ ක්‍රමවේදයෙන් ඉවත්වීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා දැනුම්දෙනවා.

ඒ අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීම සඳහා සියලුම ඉන්ධන පිරවුම්හල්වලට අවසර හිමිවෙනවා.

ලිඛිතව ඒ සම්බන්ධයෙන් නැවත වරක් පිරවුම්හල් දැනුවත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago