උත්සව සමය නිමිත්තෙන් ඉහළ නැංවූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
පසුගිය 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව වැඩි කිරීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය පියවර ගත්තා.
ඒ අනුව ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 5 ක්ව පැවති ඉන්ධන කෝටාව ඉහළ දැමුණේ, ලීටර් 8 ක් දක්වායි.
යතුරු පැදි සඳහා වන ඉන්ධන කෝටාව ලීටර් 4 සිට 7 දක්වා ඉහළ දැමීමට පියවර ගත්තා.
බස් රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට 60 දක්වා ඉහළ දැමුණු අතර මෝටර් රථ සඳහා පැවති ලීටර් 20 ක් වූ ඉන්ධන කෝටාව ඉහළ දැමුණේ ලීටර් 30 ක් ලෙසයි.
වෑන් රථ සඳහා ලීටර් 20 ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 30 ක් දක්වා ඉහළ කෙරිණ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…