ඉන්දීය ඉන්ධන පිරවුම්හල් (IOC) රැසකට ඉන්ධන සැපයීම අතිහිටුවා තිබෙනවා.
QR කේත භාවිතයට පරිබාහිරව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කීරීම හේතුවෙන් ඉන්දීය ඔයිල් සමාගමට අයත් පිරව්ම්හල් 26 ක් සඳහා ඉන්ධන සැපයීම අතිහිටුවූ බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම සඳහන් කරනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…