Saturday, September 12, 2026
HomeදේශීයQR එකට පිටින් ගිය තවත් පිරවුම්හල් රැසක ඉන්ධන සැපයුම අතිහිටුවයි

QR එකට පිටින් ගිය තවත් පිරවුම්හල් රැසක ඉන්ධන සැපයුම අතිහිටුවයි

ඉන්දීය ඉන්ධන පිරවුම්හල් (IOC) රැසකට ඉන්ධන සැපයීම අතිහිටුවා තිබෙනවා.

QR කේත භාවිතයට පරිබාහිරව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කීරීම හේතුවෙන් ඉන්දීය ඔයිල් සමාගමට අයත් පිරව්ම්හල් 26 ක් සඳහා ඉන්ධන සැපයීම අතිහිටුවූ බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම සඳහන් කරනවා.

READ:   විදෙස් තරුණයෙක් දියේ ගිලී මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්