QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගටම සිදු කරන ලද ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ නිලධාරින් සමඟ පැවති ප්‍රගති සමාලෝචන හමුවක් සඳහා එක්වෙමිනි.
එමෙන්ම සියලුම ඉන්ධන පිරවුම්හල් ඔවුන්ගේ ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
The Board of Investment (BOI) of Sri Lanka has announced the retirement of its Director…
ජාතික යොවුන් සේනාංකය මගින් දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා…
කොළඹ, ජූනි 27 ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වන විට වසංගත මට්ටමට ළඟා වී…
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට…
Colombo, June 26 Hayleys Aventura has introduced Sri Lanka’s first Rotary Car Parking System, marking…
ජනතා විමුක්ති පෙරමුණ විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, සමගි ජන බලවේගය මාධ්‍ය හමුවකදී ඉදිරිපත්…