ඉදිරි දින කිහිපයේදී දෛනික ඉන්ධන බෙදා හැරීම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
උත්සව සමයේ පවතින ඉහළ ඉන්ධන ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගත් බව ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරයි.
කංචන විජේසේකර පවසන්නේ,
දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4,650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රික් ටොන් 5,500ක් නිකුත් කරන බවයි.
මේ අතර පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ ඉන්ධන අවසරපත් QR කේතය මගින් ඉන්ධන ලබාදීම සැළකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව ද සිය ට්විටර් සටහන මගින් අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පවසනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…