Tuesday, September 8, 2026
Homeදේශීයඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කරයි

ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කරයි

ජාතික ඉන්ධන අවසර පත්‍රය (QR ) සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි මාසවල මිල සංශෝධනයේ සිට අදාළ ඉන්ධන ප්‍රමාණයන් ඉහළ දමන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

READ:   ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්