Wednesday, September 9, 2026
Homeදේශීයතිළිණි ලෙඩවෙයි: නඩුව කල් යයි..

තිළිණි ලෙඩවෙයි: නඩුව කල් යයි..

තිළිණි පියුමාලි සම්බන්ධයෙන් වූ නඩුව කල්දැමීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ එම නඩුව අද (05) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී යි.

රුපියල් ලක්ෂ 80 ක මුදලක් ලබාගෙන සවාද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව මෙම චෝදනාව ගොණු කර තිබුණා.

තිළිණි පියුමාලි යන අය අසනීප වී කොළඹ රෝහලක ප්‍රතිකාර ලැබීම හේතුවෙන් ලබන 11 වනදා දක්වා එම නඩුව කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කරා.

ඒ ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය කළ ඉල්ලීමකට අනුවයි.

READ:   අධිකරණයේ ස්වාධීනත්වය රකිනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්