උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමු ඉන්ධන කෝටාව ඉදිරි සතිය සඳහා ද ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි සතිය තුළ දී ද, ඉහළ දැමු ඉන්ධන ප්‍රමාණය ලබා ගත හැකියි.
ගෙවුණු 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය උත්සව සමය හේතුවෙන් ඉහළ දමණු ලැබුවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…