Thursday, September 10, 2026
Homeදේශීයකෑගල්ල පොලිස් පහර දීම ගැන විනයානුකූල පියවර ගන්න - පොලිස්පතිගෙන් නියෝග

කෑගල්ල පොලිස් පහර දීම ගැන විනයානුකූල පියවර ගන්න – පොලිස්පතිගෙන් නියෝග

කෑගල්ල ප්‍රදේශයේ මාර්ගයක දී පුද්ගලයෙකුට පහරදෙන සිදුවීමක් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණවන විඩීයෝවේ සිටි අදාළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝල තර තිබෙනවා. සබරගමුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇත්තේ එම නිලධාරියා ඇතුලු සියලු නිලධාරින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු තරන ලෙසටයි.

එම වීඩියෝව මෙතනින් >>> https://fb.watch/a5v5tqlZwB/

READ:   උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්