File picture
පල්ලේගම, ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපොළක LP ගෑස් ආශ්‍රිත පිපිරීමක් හෝ ගිනිගැනීමක් නිසා කුකුල් පැටවුන් 3000ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වනවා. විශාල ශබ්ධයක් සමඟ ගින්න ඇති වූ බව එම ව්‍යපාරයේ නිතර අය සඳහන් කළා. පැටවුන් උණුසුම් කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සැකසීමට අවශ්‍ය බැවින් එහි සවිකර තිබී ඇත්තේ විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර තුනක්. ඉන් එක් සිලින්ඩරයක ගෑස් කාන්දු වූ බවයි විශ්වාසය වන්නේ. පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කුකුල් ගොවිපලක ගෑස් ආශ්‍රිත ගිනි ගැනීමකින් පැටවුන් 3000ක් මියයයි (Photo-File)
නවතම වීඩියෝ
-
රටම දැක්ක අත්බෝම්බේ අත්වැරදීමක්?? -"අනේ ප්ලීස්.." - කවිත් කියල..ගණමුත් හදලා පෙන්නලා නිරෝෂන් කියන දේ.
-
මිග් යානා ගනුදෙනුව ගැන අහන්න FCID කැඳවූ ගෝඨාභය පිටව යයි
-
නෑ කොරෝනා එන්නත් කලින් මේක වෙලා තියෙන්නේ.වසරකට පසු UPDATE එක එක්ක යළිත් අනාවරණයක්.
-
නූතන චේතිය රජ්ජුරුවෝ! කවුරුත් අපිට ටියුෂන් දෙන්න ඕනනෑ! නීතීඥ සංගමේ සභාපති ගැන ප්‍රකාශය කළ මන්ත්‍රී


