Thursday, September 10, 2026
Homeදේශීයවැඩි කළ ඉන්ධන කෝටාව තවත් සතියක් ක්‍රියාත්මකයි

වැඩි කළ ඉන්ධන කෝටාව තවත් සතියක් ක්‍රියාත්මකයි

උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමු ඉන්ධන කෝටාව ඉදිරි සතිය සඳහා ද ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි සතිය තුළ දී ද, ඉහළ දැමු ඉන්ධන ප්‍රමාණය ලබා ගත හැකියි.

ගෙවුණු 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය උත්සව සමය හේතුවෙන් ඉහළ දමණු ලැබුවා.

READ:   ගැටලුවලට තාම විසඳුම් නැහැ- මෙන්න තැපෑල ඊලඟට කරන්න යන දේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්