Sunday, July 26, 2026
Homeදේශීයසුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් සඳහා කැබිනට් අනුමැතිය

සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් සඳහා කැබිනට් අනුමැතිය

සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අවදානමට ලක්වූ දුප්පත් සහ අන්ත දිළිඳු සමාජ කණ්ඩායම් සඳහා සුබසාධක ප්‍රතිලාභ ලබා දීම සඳහා යෝජිත වැඩසටහන වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 206 ක් වැයවන බව ගණන් බලා තිබේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   දරු ප්‍රසූතියක් අතරේ බිලිඳෙක් බිමට වැටී මියයයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්