2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මස මැද භාගයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.…
2023 මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. විභාගය සඳහා ඊයේ (07) සිට…
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති…
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ජූනි…
දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය එළඹෙන 17 වනදා පැවැත්වීමට නියමිතයි. විභාගය දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 25කදී…
කළුතර ප්‍රද්ශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. ඒ අනුව සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් ඇතුළු කාර්යමණ්ඩලය ප්‍රවාහනයට අවශ්‍ය…
අපදා තත්වයක් පිළිබඳව ගැටලුවක් ඇතිවුවහොත් අපදා කළමණාකස මධ්‍යස්ථානයේ 117 දුරකථනයට අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන්ට දැනුම් දෙනවා. එවැනි තත්වයකදී…
2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්…
2022 පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
වයඹ රාජකීය විද්‍යාලයේ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරුන් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින්…
2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් (29) ඇරඹේ. විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි, අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුව…