දේශීය

ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ජූනි මස 15 වනදින සිට ජුලි 06 වනදා දක්වා සිදුකරයි.

ජුලි මස 06වනදා මධ්‍යම රාත්‍රි 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වාසා තබන බවයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

අයදුම් පත් එවීම මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කළ යුතු අතර අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් විභාගයට ඉල්ලුම් කළ යුතු ආකාරය උපදෙස් පත්‍රිකාවේ සඳහන් වේ.

වැඩි විස්තර සඳහා,

දුරකථන අංක 0112 784 537 / 0112 786 616 / 0112 784 208
ක්ෂණික ඇමතුම් – 1911
ෆැක්ස් අංකය – 0112 784 422

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago