file
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහය වන විශේෂඥ කමිටුව අමතමින් ජනාධිපතිවරයා ඊයේ (14) මේ බව ප්‍රකාශ කළා.
එලෙස නිශ්චිත ලෙස පැනවූ මාසය යම් හෙයකින් වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊට අවශ්‍ය බව ජනාධිපතිවරයා පවසනවා.
අතිශය බරපතළ තත්වයක දී හැර විභාගය පවත්වන මාසය වෙනස් නොකරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU