file
අපදා තත්වයක් පිළිබඳව ගැටලුවක් ඇතිවුවහොත් අපදා කළමණාකස මධ්‍යස්ථානයේ 117 දුරකථනයට අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන්ට දැනුම් දෙනවා.
එවැනි තත්වයකදී කල්තියා මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විභාග අපේක්ෂකයන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
ඒ අනුව ඉදිරි කාලගුණ තත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
යම් ප්‍රදේශයකට වැසි තත්වයක් පවතිනවා නම් එයට කල්තියා සූදානම් වන ලෙස එම දෙපාර්තමේන්තුව පැවසුවා.
අපොස සාමාන්‍ය පෙළ විභාගය මේ වන විට පැවැත්වෙනවා.
තවත් දින හතරක් විභාගය පැවැත්වෙනවා.
හැකි තරම් කලින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…