Tuesday, May 26, 2026
Homeදේශීයමහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් නෙදර්ලන්තයෙන් යළි මෙරටට..

මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් නෙදර්ලන්තයෙන් යළි මෙරටට..

නෙදර්ලන්තයේ කෞතුගාරවල සියවස් 2කට අධික කාලයක් තැන්පත් කර තිබූ
කෞතුක භාණ්ඩ 6 ක් යළි ශ්‍රී ලංකාවට භාරදීමට එරට රජය තීරණය කර තිබෙනවා.

එම කෞතුක භාණ්ඩ මහනුවර යුගයට අයත් ඒවා බව එරට රජය පවසනවා.

ඊට අදාළ ගැසට් පත්‍රය ද නෙදර්ලන්ත රජය මේ වනවිට නිකුත් කර ඇති බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   ලාංකිකයකු හැටියට කරු සිත් වේදනාවෙන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්