Sunday, April 19, 2026
Homeදේශීයසමාන්‍ය පෙළ විභාගය ලියන සිසුන්ට විශේෂ දැනුම් දීමක්

සමාන්‍ය පෙළ විභාගය ලියන සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අපදා තත්වයක් පිළිබඳව ගැටලුවක් ඇතිවුවහොත් අපදා කළමණාකස මධ්‍යස්ථානයේ 117 දුරකථනයට අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන්ට දැනුම් දෙනවා.

එවැනි තත්වයකදී කල්තියා මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විභාග අපේක්ෂකයන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඉදිරි කාලගුණ තත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

යම් ප්‍රදේශයකට වැසි තත්වයක් පවතිනවා නම් එයට කල්තියා සූදානම් වන ලෙස එම දෙපාර්තමේන්තුව පැවසුවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගය මේ වන විට පැවැත්වෙනවා.

තවත් දින හතරක් විභාගය පැවැත්වෙනවා.

හැකි තරම් කලින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   BREAKING NEWS: දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්