දේශීය

කළුතර මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

කළුතර ප්‍රද්ශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

ඒ අනුව සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් ඇතුළු කාර්යමණ්ඩලය ප්‍රවාහනයට අවශ්‍ය පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විභාග මධ්‍යස්ථාන සඳහා ගමන්ගන්නා මාර්ග මේ වන විට ජලයෙන් යටව තිබේ.

ප්‍රවාහන කටයුතු වෙනුවෙන් නාවික හමුදා නිලධාරින් සහිත බෝට්ටු යොදවා ඇති ඇති බව වාර්තා වෙනවා.

අපදා තත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධා ඇතිවුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංශයට අමතන ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටී.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

24 mins ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

39 mins ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago