file
දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය එළඹෙන 17 වනදා පැවැත්වීමට නියමිතයි.
විභාගය දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 25කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙවර දහම් පාසල් ගුරු විභාගය සඳහා අපේක්ෂකයින් 13671ක් පෙනී සිටීමට නියමිතයි.
විභාගය එදින පෙ.ව 9.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…