2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයයේ වින්දිතයින්ට සාධාරණය ඉල්ලා ක්‍රියාත්මක 'යැදුමේ පාගමන' මේ වනවිට වත්තල නගරය පසු කරමින් කොළඹ දෙසට ගමන්…
පානදුර කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් 03ක ආරක්ෂාව තරකර තිබෙනවා. ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ ලද තොරතුරකට අනුව මෙලෙස ආරක්ෂාව තර…
පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා 21 වනදා පැවැත්වීමට නියමිත පාගමන නැවැත්වීමට නියෝගයක් ඉල්ලා මීගමු පොලීසිය අධිකරණය හමුවට ගොස් ඇති බව සිරිල්…
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (19) උදෑසන 09.00ට කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරය…
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා. ඒ අනුව ඔහු හෙට…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව වසර හතරක් ගතවන එළඹෙන සිකුරාදා (21) යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය දෙව්මැදුර…
පාස්කු අපරාධකරුවන් නීතියට කොටුවෙනතුරු එම අපරාධය අමතක නොකරන බව සිරිල් ගාමිනී පියතුමන් පවසනවා. අද (17) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිරිල් ගාමිනී…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඊයේ (15) විරෝධතාවයක නිරත විය. මහ වැසි නොතකමින් ඔවුන් එම විරෝධතාවල…
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම පිණිස ඇමති…
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවක් තමා වෙත ලබා දෙන්නැයි ඊයේ (12) නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර…
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳව සාකච්ඡාවට විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කරන බව ඊයේ(09) පැවති…