පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා 21 වනදා පැවැත්වීමට නියමිත පාගමන නැවැත්වීමට නියෝගයක් ඉල්ලා මීගමු පොලීසිය අධිකරණය හමුවට ගොස් ඇති බව සිරිල් ගාමිනී පියතුමන් පවසනවා.
පියතුමන් මේ බව පැවසුවේ අද (20) පැවති මාධ්‍ය හමුවක් සඳහා එක්වෙමින්.
පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා අද හවස්වරුවේ පැවැත්වීමට නියමිත යාඥාව සහ මොරගැසීමේ පාගමනත් මීගමුව කටුවපිටියදී පැවැත්වෙන සියලු වැඩසටහන් තහනම් කරන ලෙස පොලිසිය විසින් ඊයේ (19 ) මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තහනම් නියෝගයක් ඉල්ලා ඇති බව පියතුමන් ප්‍රකාශ කළා.
යුක්තිය සාධාරණත්වය ඉල්ලීමට රජය සහ පොලිස් නිලධාරීන් මෙතරම් බියට පත්වීම ගැටලුවක් බව සිරිල් ගාමිනී පියතුමන් මෙහිදී පැවසුවා.
විස්තර සහිත එම විඩියෝව පහතින්,
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…