පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව වසර හතරක් ගතවන එළඹෙන සිකුරාදා (21) යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය දෙව්මැදුර දක්වා ජන පවුරක් සකස් කරන බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පැවසුවා.
ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමෙන් උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා පැවැත්වෙන මෙම ජනපවුර ශක්තිමත් කිරීමට ජාති ආගම් භේදයකින් තොරව සියලුදෙනා එකතුවෙන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මහ මඟ ගමන් කරන පුද්ගලයින්ට හෝ රථවාහන වලට බාධාවක් නොවන ආකාරයෙන් අප්‍රේල් 21 උදෑසන සිට මෙම ජනපවුර පවත්වන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…