පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඊයේ (15) විරෝධතාවයක නිරත විය.
මහ වැසි නොතකමින් ඔවුන් එම විරෝධතාවල නිරත වීම විශේෂත්වයක්.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වහා යුක්තිය ඉටු කරන ලෙසත් ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව ඔවුන් සංවිධානය කර තිබුණා.
පාස්කු වින්දිකයින් සඳහා වූ ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා සංසදය විසින් මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…