පාස්කු අපරාධකරුවන් නීතියට කොටුවෙනතුරු එම අපරාධය අමතක නොකරන බව සිරිල් ගාමිනී පියතුමන් පවසනවා.
අද (17) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිරිල් ගාමිනී පියතුමා මේ වබ පවසා සිටියා.
ඝාතන, පැහැරගැනීම් , අතුරුදහන් කිරීම් ඇතුළු සියලු අපරාධයන් පිටුපස සිටින අපරාධකරුවන් ආරක්ෂා කිරීමට දේශපාලන බලාධිකාරය පාවිච්චි කළ ප්‍රධාන උපායක් ලෙස ජනතාවට එම අපරාධ අමතකකරවීම පෙන්වා දිය හැකි බව පියතුමන් ප්‍රකාශ කළා.
ඒ අනුව ක්‍රමයෙන් අපරාධකරුවන් සුදනන් බවට පත්කීරීම සිදු වන බව පියතුමන් පෙන්වා දෙනවා.
සත්‍ය ඉල්ලා සටන් කරන මිනිස්සුන් අවසානයේ අපරාධකරුවන් බවට පත් කර ඇති බවයි පියතුමන් වැඩිදුරටත් පැවසුවේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…