පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳව සාකච්ඡාවට විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කරන බව ඊයේ(09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජනමාධ්‍ය ඇමති, සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
පෙබරවාරි මස 01 වැනිදා ජනාධිපතිවරයාට මෙම වාර්තාව ලැබුණ අතර මේ දක්වා කැබිනට් මණ්ඩලයේදී ඒ බව විශේෂයෙන් සාකච්ඡා කෙරී නොමැත.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…