හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (19) උදෑසන 09.00ට කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇති බව වාර්තා වෙනවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව හිටපු නීතිපතිවරයා 2021 දී රූපවාහිනි නාළිකාවක සාකච්ඡාවකට සහභාගිවෙමින් ප්‍රකාශ කර තිබුණා.
රජයේ බුද්ධි සේවයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන දිනය , වෙලාව සහ තවත් තොරතුරු ලැබී තිබීම හරහා එම ප්‍රහාරය පිටුවස දැවැන්ත කුමන්ත්‍රණයක් තිබූ බව පෙනී යන බව ඔහු එම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…