Tuesday, September 8, 2026
Homeදේශීයදූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව 19වනදාට කල් දැමේ..

දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව 19වනදාට කල් දැමේ..

දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා වූ කාරක සභා අවස්ථාව එළඹෙන 19වනදා දක්වා කල් තබන ලදී.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වුණු අතර පනත සම්මත කිරීම කල් දමන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

සංශෝධන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පනත සම්මත කෙරේ.

READ:   හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් පිළිබඳ විද්වත් කතිකාව හෙට කොග්ගලදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්