Wednesday, September 9, 2026
Homeදේශීයකොටුවේදී දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්

කොටුවේදී දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්

කොටුව දුම්රිය ස්ථානය අසල දී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මාතර සිට පැමිණි දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   දිනේෂ් ගුණවර්ධන වැඩ භාර ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්