නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. අද (20) උදෑසන හටගෙන ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර්…
මඩකලපුවට ඊසාන දිග ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. අද (11) අලුයම 1.30ට පමණ මෙම භූ කම්පනය…
මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනනයෙන් මිය ගිය සංඛ්‍යාව 820 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ…
මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 600 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට අභ්‍යන්තර කටයුතු…
මොරොක්කෝ රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඊයේ (08) රාත්‍රියේ හටගෙන ඇති මෙම භ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.8ක් ලෙස සටහන්ව…
අද (29) අලුයම ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දූපත්වලට උතුරින් වූ මුහුදේ මෙම භූ කම්පනය…
ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.1ක් ලෙස සටහන් වූ…
කොලොම්බියාවේ බොගෝටා අගනුවර ප්‍රදේශයේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.ක් ලෙස සටහන්ව ඇති බව එක්සත් ජනපද භූ…
නැගෙනහිර චීනයේ ෂැන්ඩොන් පළාතේ භූ අද (06) කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.5ක් ලෙස සටහන් වූ බව විදෙස්…
අද (29) උදෑසන අන්දමක් සහ නිකෝබාර් දූපත් ආශිතව ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.9ක් ලෙස…
දකුණු තුර්කියේ අදානා පළාතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එරට වේලාවෙන් අද (25) උදෑසන 05:44ට පමණ මෙම භූ කම්පනය හට…