file
නැගෙනහිර චීනයේ ෂැන්ඩොන් පළාතේ භූ අද (06) කම්පනයක් සිදුව තිබෙනවා.
එහි ප්රබලත්වය රික්ටර් මාපාංක 5.5ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇත.
ගොඩනැගිලි 126ක් කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්ය පැවසුවේ.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…