Wednesday, September 9, 2026
Homeදේශීයහිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී ඇති බව වාර්තා වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයකු ලෙස කටයුතු කර ඇති උන්වහන්සේ කළක් රෝගාතුර වී සිට ස්වර්ගස්ථ වන විට 90 වන වියෙහි පසුවුණා.

READ:   ප්‍රදේශ කිහිපයකට අද වැසි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්