file
කොලොම්බියාවේ බොගෝටා අගනුවර ප්‍රදේශයේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.ක් ලෙස සටහන්ව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
නගරය සහ අවට ප්‍රදේශ රැසකට මෙම භූ කම්නය තදින් දැනී ඇත.
ගොඩනැගිල්ලකින් පැනීම හේතුවෙන් කාන්තාවක් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විශාල හානි කිසිවක් වාර්තා නොවන අතර විදුලි සෝපාන තුල පුද්ගලයින් සිරව සිටි බව වාර්තා වෙනවා.
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…
රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක්…
කළුතර සහ කුරුණෑගල යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන්. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින්…
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…
හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…